Latest Movie :

Horror Story (2013) පාළු හෝටලයක රාත්‍රියක්


හරි එහෙනම් මම අරගෙන ආව හැමෝටම බය වෙන්න පුළුවන් හින්දි හොල්මන් ච්ත්‍රපටියක්..
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina.. මේකේ කතාව ලියලා තියෙන්නේ Vikram Bhatt,Mohan Azaad සහ Sukhmani Sadhana විසින්.. ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රේණි ගතකිරීමේ අගයත් සුපිරියටම තියෙනවා  එනම් 5.3 අගයක් මෙයට හිමි වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටිය කල එලි බැස්සේ 2013 මැයි 2.. ඇත්තටම කියනවනම් මෙමෙ චිත්‍රපටියේ කිසිම සින්දුවක් නෑ. අනික මෙමෙ ච්ත්‍රපටිය තවත් එක් හොල්මන් චිත්‍රපටියක් නෙමේ බොහොම ලස්සන හා ගොඩක් බය හිතෙන ලස්සන චිත්‍රපටියක්..අපිට තාම මෙම ච්ත්‍රපටියේ Direct Download 1ක් සොයාගැනීමට බැරි උන නිසා අපි ලබා දෙන්නේ torrent download 1යි අප හට Direct Download ලැබුණු සැනින් අප එය මෙයට දමන්නම්..   හරි මම මෙම චිත්‍රපටිය පිළිබද පොඩි හැදින්විමක කරන්නම්..

මෙම කතාව දිව යන්නේ හෝටලයක් සම්බන්දවයි මෙමෙ හෝටලයේ ගොඩක් පිරිස් දිවිනසා ගන්නවා ඉතින් මෙම දිවිනසගැනීමට හේතු සෙවීම සදහා
යහළුවෝ කල්ලියක් මෙම හෝටලයට යනවා. ඉතින් මෙයාල මේ හෝටලේට ගියපසු සියලුම දොරවල් අගුලු වැටිලා... හම්මෝ කතාව කිව්වා වැඩිද මන්දා
එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අප කණ්ඩායම මෙතෙක් ලබා දුන් චිත්‍රපට සම්බන්ද ගැටළු ඇත්නම් කරුණ කර දැනුම් දෙන්න..
තව ඔබට අවශ්‍ය අලුත් හෝ පරණ චිත්‍රපට ඇත්නම් අප වෙත දන්වන්න අප කැමති එමා චිත්‍රපට ඔබට සපයන්න......

                                                        Horror Story Movie trailer
                             
                                                                         
                                                                       
                                                                               


       
Share this article :

+ comments + 2 comments

December 15, 2017 at 2:17 AM


Marked, will have a chance to see. Thanks for sharing
năm 2018 tuổi nào xông nhà tốt

Post a Comment

ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger