Latest Movie :

Raja Rani 2013 - දුක් බර ආදරය

ඔන්න අද ගෙනාවේ ලස්සන් දමිල චිත්‍රපටයක් ලසන්නම් ලස්සනයි අත්තෙන්ම හරිම දුක හිතෙනවා ඒවගේම IMDb 6.7 ඉහල අගයක් ලැබිලා තියනවා මං පොඩ්ඩක් කථාව කියන්නම්

අලුත් අවුරුදු දවසේ රෙජින බියර් බෝතලයක් රැගෙන car එකේ විනෝද වෙනවා ඒ වෙලවේ සූර්යා කියලා එයාර් වොයිස් එකේ වැඩ කරන කෙනක් දැකලා හිතින් බනිනවා ඉතින් රෙජිනා සූර්යා සමග හරිම ලස්සන විදිහට යාලු වෙනවා ඉතින් මේ දෙන්නා බදින්න හදනවා නමුත් සූර්යා ගේ තාත්තා කැමති වෙන්නේ නැ අන්තිමේට දෙන්නා හොරෙන් බදින්න තීරණය කරනවා නමුත් එදා සූර්යා එන්නේ නැ ඔහු ඇමේරිකා යනවා ඒවගේම ඔහු එහෙදි සිය දිවි හානි කරගත්තා කියනවා ඒ වෙලාවේදී රෙජිනට ලෙඩ හැදෙනවා ඒවගේම ජෝන් ඔහුගේ ආදරය පටන් ගන්නේ චෙක් පතක් ගෙන්න යන ගෙදරදී කිර්තිනවා මුණ ගැහේනවා ඉතින් එතනත් ලස්සන් ආදරයක් පටන් ගන්නවා කිර්තිනා අනාථ ළමයෙක් ජෝන් ගෙදරට හොරෙන් කීර්තිනා ව බදිනවා එත් කීර්තිනා ජොන් ඉස්සරහ හැපිලාමැරෙනවා කොහොම හරි රෙජිනා හා ජෝන් බදිනවා ගෙවල් වල මතේට නමුත් පවුල් ජිවිතය හරියන්නේ නැ එහනම් මොනා වේවීද? එහෙනම් අනිවාර්යෙන් බලන්න





Share this article :

Post a Comment

ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger