ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේතිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස ඉතින් ඔයත් බලන්න මේක arrow වගේම එකක්
Flash Season 1: Episode: 1

Labels:
English Movie,
Flash,
Tv Series

Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්