අද දෙන්න යන්නේ flash කතා මාලාවේ හතරවෙනි කොටස.... මේ කොටසෙදි සතුරා විදිහට නම් ඉන්නේ මෙටා මිසිසෙක් නම් නෙමේ ස්නාර්ට් කියල කෙනෙක් තමයි ඉන්නේ මෙයා දියමන්තියක් හොරකම් කරන්න තමා යන්නේ....ඉතින් මෙයා සිස්කෝ හදපු හිම විදින යාන්ත්‍රයකුත් හොරකම් කරනවා.....සිස්කෝ මේ යන්තරේ හැදුවේ මොකටද කියල ඔයාලට මේ කතා මාලාවෙන් දැනගන්න පුළුවන්....ඒ වගේම flash කොහොමද මෙයාගෙන් බේරෙන්නේ කියන එකත්....එහෙනම් පහලින් බාගන්න.....
Flash Season 1 : Episode 4

Labels:
English Movie,
Tv Series
Flash Season 1 :Episode: 3
Labels:
English Movie,
Flash,
Tv Series
Flash Season 1 Episode 2
ඔන්න ඉතින් අද දෙන්න යන්නේ Flash කතා මාලාවේ දෙවන කොටස පලවෙනි කොටස දැම්මේ අපේ reyon නේ.......අපි දැන් කටාවට බහිමු...
ඇත්තටම මේ කොටසේ ඉන්නේ ටිකක් අමුතු මිනිසෙක් මෙයාට හැකියාවක් තියෙනවා තමන් වගේ හැඩරුව තිබෙන ඕනෑම සන්ඛාවකින් යුක්ත ශක්තිමත් හමුදාවක් හදන්න.....
ඉතින් මෙයා මෙම හැකියාව ප්‍රයෝජනයට නරක වැඩ කරන්න පටන් ගන්නවා....ඔන්න එහෙම තමා මේ කොටස පටන් ගන්නේ අන්තිමට flash ඒ මිනිසාව නවත්තනවා....ඒ නවත්තන්නේ කොහොමද කියල බලාගන්න මේ කොටස ඔයාලට බලන්නම වෙනවා....එහෙනම් මම ගියා සුබ දවසක්.....
මෙතනින් බාගන්න

Step Up All In ඔක්කොම එකට නටමු
Labels:
dancing movie,
English Movie
Flash Season 1: Episode: 1
ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේතිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස ඉතින් ඔයත් බලන්න මේක arrow වගේම එකක්
Labels:
English Movie,
Flash,
Tv Series
The croods (2013)
මෙන්න ඔබෙ පොඩිත්තන් සියලු දෙනාටම නැරබිය හැකි ලස්සනම ලස්සන movie එක්ක.පට්ටම movie එක ඇත්තටම IMDb 7.3 වැනි අගයක් ලැබිලා තියනවා.ඒ වගේම මෙම චිත්‍රපටය ත්‍රාසය සහ ආදරය සමග ගොඩනැගුනු චිත්‍රපටකි.මිනිසාගේ පරිණාමය ගැන ද මෙම චිත්‍රපටය දැක්වේ.
Transformers Age of Extinction (2014)
අදනම් ගෙනාවේ Transformers Age of Extinction (2014) පට්ටම movie එක ඇත්තටම IMDb 6.1 වැනි අගයක් ලැබිලා තියනවා එවගෙම මේක අනිත් Transformers movie වලට වඩා ටිකක් වෙනස් ඒ වගේම මේකේ අලුතම car එහම්ත් දාලා තියනවා කතාව කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ මිනිස් වර්ගයා ඖටබොරට් ලව විනාශ කරලා ඒවගේ අය හදන යනවා එහනම් වැඩිකතා එපා බලන්න
බ්ලොගය බලපු ගාන
Flickr Images
Labels
Recent Comments
!!-->!!-->
Categories
අලුත් පොස්ට් දැනගන්න
Best Sellers Movies
Powered by Blogger.
Labels
Blog Archive
Popular Posts
-
මේකේ ඉන්නේ දැක්කත් හිනා යන නළුවෝ තුන් දෙනෙක් තමයි..Ritesh Deshmukh,Vivek Oberoi,Sonalee Kulkarni..ඒ වගේම ලස්සන කෙල්ලෝ හය දෙනෙක්ම ඉන්නවා....
-
ඔන්න ඉතින් අද දෙන්න යන්නේ Flash කතා මාලාවේ දෙවන කොටස පලවෙනි කොටස දැම්මේ අපේ reyon නේ.......අපි දැන් කටාවට බහිමු... ඇත්තටම මේ කොටසේ ඉන්නේ...
-
මෙන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් කොයි කෞරුත් ස්පිඩෙර් මෑන් නමින් කිව්වහම ඩන්නවනෙ.....මම අඩ ඩෙන්න යන්නෙ අලුතෙන්ම නිකුත් උනු ඈමෙසින්ග් ස්පිඩෙ...
-
ඇත්තෙන්ම හරිම සතුටුයි අපි මේක පටන් අරන් දවස් 4i ඉතින් අපේ බ්ලොගයට ගොඩක් කට්ටිය අවිත් තියනවා ඒ කියන්නේ 1000 වගේ අපි සමග අතවැල...
-
හරි එහෙනම් මම අරගෙන ආව හැමෝටම බය වෙන්න පුළුවන් හින්දි හොල්මන් ච්ත්‍රපටියක්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina.. මේකේ කත...
-
ඔන්න ෆ්ලෑෂ් කථා මාලාවේ 3 කොටස ගෙනාවේ මේක ගැන කිවොත් ඇක්සලේටරයේ පිපිරුම නිසා මෙටා මිනිසුන් ගොඩක් හැදුනා කියලා ඩොක්ටර් වෙල්ස් හොයාගන්නවා. ...
-
ඔන්න අද ගෙනාවේ ලස්සන් දමිල චිත්‍රපටයක් ලසන්නම් ලස්සනයි අත්තෙන්ම හරිම දුක හිතෙනවා ඒවගේම IMDb 6.7 ඉහල අගයක් ලැබිලා තියනවා මං පොඩ්ඩක් කථාව කි...
-
ඔන්න එහෙනම් අද අරගෙන ආවා සුපිරි චිත්‍රපටියක් X-Men: Days of Future Past...... X-men නම් Marvel Comics කතා මාලාව ගැන නොදන්න කීයෙන් කීද...
-
මෙක ඔයගොල්ලො මෙ ඩවස්වල ගොඩක් කතාබහ කරන ෆිල්ම් එකක් උනා..... අනික නීඩ් ෆොර් ස්පීඩ් නමින් ටිබෙන පරිගනක ක්‍රිඩා සෙල්ලම් කරල නති කෙනෙක් හ...
-
ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේ තිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අ...

.jpg)