Latest Movie :
Recent Movies

Flash Season 1 : Episode 4



අද දෙන්න යන්නේ flash කතා මාලාවේ හතරවෙනි කොටස.... මේ කොටසෙදි සතුරා විදිහට නම් ඉන්නේ මෙටා මිසිසෙක් නම් නෙමේ ස්නාර්ට් කියල කෙනෙක් තමයි ඉන්නේ මෙයා දියමන්තියක්  හොරකම් කරන්න තමා යන්නේ....ඉතින් මෙයා සිස්කෝ හදපු හිම විදින යාන්ත්‍රයකුත් හොරකම් කරනවා.....සිස්කෝ මේ යන්තරේ හැදුවේ මොකටද කියල ඔයාලට මේ කතා මාලාවෙන් දැනගන්න පුළුවන්....ඒ වගේම flash කොහොමද මෙයාගෙන් බේරෙන්නේ කියන එකත්....එහෙනම් පහලින් බාගන්න.....

Flash Season 1 :Episode: 3

ඔන්න ෆ්ලෑෂ් කථා මාලාවේ 3 කොටස ගෙනාවේ මේක ගැන කිවොත් ඇක්සලේටරයේ පිපිරුම නිසා මෙටා මිනිසුන් ගොඩක් හැදුනා කියලා ඩොක්ටර් වෙල්ස් හොයාගන්නවා. හැබැයි ඒ අයගෙන් ෆ්ලැෂ් එහෙමත් නැත්නම් බැරි විතරයි හොද වැඩ කරන්න ඒ ලැබුන බලය පාවිච්චි කරන්නේ. නිම්බස් කියන්නෙත් අනිත් අය වගේම ඇක්සලරේටරයේ පිපුරුම නිසා එයාට ලැබුන බලය නරක වැඩවලට පාවිච්චි කරන මෙටා මිනිසෙක්. තමන්ගේ ඇග විෂවායුකට හරවා ගන්න පුලුවන් මේ මෙටා මිනිසා එයාගේ තරහාකාරයන් මරන්න ඒ බලය පාවිච්චි කරනවා ඉතින් අපි බලමු ෆ්ලෑෂ් මේ වතාවේ මොකද කරන්නේ කියලා



Flash Season 1 Episode 2

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ Flash කතා මාලාවේ දෙවන කොටස පලවෙනි කොටස දැම්මේ අපේ reyon නේ.......අපි දැන් කටාවට බහිමු...

ඇත්තටම මේ කොටසේ ඉන්නේ ටිකක් අමුතු මිනිසෙක් මෙයාට හැකියාවක් තියෙනවා තමන් වගේ හැඩරුව තිබෙන ඕනෑම සන්ඛාවකින් යුක්ත ශක්තිමත් හමුදාවක් හදන්න.....

ඉතින් මෙයා මෙම හැකියාව ප්‍රයෝජනයට නරක වැඩ කරන්න පටන් ගන්නවා....ඔන්න එහෙම තමා මේ කොටස පටන් ගන්නේ අන්තිමට flash ඒ මිනිසාව නවත්තනවා....ඒ නවත්තන්නේ කොහොමද කියල බලාගන්න මේ කොටස ඔයාලට බලන්නම වෙනවා....එහෙනම් මම ගියා සුබ දවසක්.....

මෙතනින් බාගන්න

Step Up All In ඔක්කොම එකට නටමු

කතාව පොඩ්ඩක් කිව්වනම් Step Up 4 එකේ ලෝක ප්‍රසිද්ධ වෙන “the mob” කණ්ඩායම මෙදාපාර ලොස් ඇන්ජලීස් ඇවිත් කෙලවෙලා තියෙන්නේ. ඉතින් ඇමරිකාවේ ජනප්‍රිය නාලිකාවක් වෙන vh1 නාලිකාවේ විකාශය කරන the Vortex තරඟය වටා ගෙතුණු කතාවක් තමයි මෙහි කියවෙන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා  මේකේ ලොකු වෙනසක් වෙනවා ඒ නිසා අනිවාර්යෙන් මේක බලන්න ඕනේ පට්ටම නැටිලි ටිකක් තියනවා


Flash Season 1: Episode: 1


ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේතිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස ඉතින්  ඔයත් බලන්න මේක arrow වගේම එකක්







The croods (2013)


මෙන්න ඔබෙ පොඩිත්තන් සියලු දෙනාටම නැරබිය හැකි ලස්සනම ලස්සන movie එක්ක.පට්ටම movie එක ඇත්තටම IMDb 7.3 වැනි අගයක් ලැබිලා තියනවා.ඒ වගේම මෙම චිත්‍රපටය ත්‍රාසය සහ ආදරය සමග ගොඩනැගුනු චිත්‍රපටකි.මිනිසාගේ පරිණාමය ගැන ද මෙම චිත්‍රපටය දැක්වේ.








Transformers Age of Extinction (2014)

අදනම් ගෙනාවේ Transformers Age of Extinction (2014) පට්ටම movie එක ඇත්තටම IMDb 6.1 වැනි අගයක් ලැබිලා තියනවා එවගෙම මේක අනිත් Transformers movie  වලට වඩා ටිකක් වෙනස් ඒ වගේම මේකේ අලුතම car එහම්ත් දාලා තියනවා කතාව කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ මිනිස් වර්ගයා ඖටබොරට් ලව විනාශ කරලා ඒවගේ අය හදන යනවා එහනම් වැඩිකතා එපා බලන්න






Goal The Dream Begins



මෙන්න ඔයගොල්ලන්ට ගෙනවා ලස්සන movie එක්ක පවුලේ සෑම දෙනාටම නැරඹිය හැකිය චිත්‍රපටක්.
තමන්ගේ ජීවිතයේ තිබෙන අරමුන සාර්ථක කරගෙන හොඳ football ක්‍රීඩකයක් වීමට ඔහු ලබන කටුක
අත්දැකීම ගැන කියවෙන කතාවක්.මෙම කතාව බාගෙනම බලන්න.






Rio 2 (2014)


මෙන්න තවත් ලස්සන පුංචි බබාලා ආස කරන ලස්සන movie එකක්  ගෙනාව ..මේක නිකුත් උනේ 2014 April  මාසේ 11 තමා හරිද ..........මේක ඉතින් අර කිව්වා වගේ පුංචි බබාලා වගේම අපිත් ආස කරනවා.....එක ගැන වැරදියට තේරුම් ගන්න එපා ........ බලපු නැති ය එහෙනම් මේක බලලම ඉන්නකෝ .....මම ගියා







Aashqui 2 (2013)

මෙන්න හරිම ලස්සන ආඩර කතාවක් එක්ක බඩුනු සගීතයක් ගන කියවෙන මෙම   එකෙ අවසානයනම් ටිකක් ඩුකඉ.....අවසානය ඩුක උනාට කමක් නහ........

         මෙම  Movie එක එඩා එඩා තුර අපිට ඩකින්නම ලබුනු බොහොමයක් ජනප්‍රිය උනු  ලස්සන  Movie එකක් ...මෙක බලල නති කෙනෙක් හොයාගන්නත් ටිකක් අමාරුඉ ස්‍රි ලන්කාවෙන්...එ වගෙම මෙකට කමති නති කස්ටියත් හිටිය

     හරි කමක් නහ මෙකට ආඩරය කරන තවත් අය ඉන්න වානම් මෙන්න අවස්තව......එ වගෙම මෙය නිකුත් උනු 2013 වර්ශයත් එක්කම  මෙයට   අගය 7.1 ලබිල ටියෙනව.......








The Karate Kid (2010)

මෙන්න තවත් බලන්න ආස හිතෙන මුවි එකක් ගෙනාව.....මෙකට imdb අගය  6.2 ලබිල තියෙනව ....මෙක ගන කියන්න ඔනෙ නහනෙ.....තවත් බලල නති බලන්න ආස කස්ටිය ඉන්නවනම් මෙන්න වෙලාව......මෙක ලොකු පොඩි ඔක්කොටොම බලන්න නියම බඩුව....මමත් ගොඩක් ආස කරන movie එකක් තමා මෙක.........






GI Joe The Rise Of Cobra

GI Joe The Rise Of Cobra  බලපු කට්ටියත් ඇති IDMb 5.8  අගයක් ලැබිලා තියනවා කතාව කිවොත් මේ කථාව පුරාම දුවන්නේ නැනෝ ලා ගැන හරිම ලස්සනයි ඉතින් වැඩි කථා එපා බාගෙනම බලන්න




Thanks all of you guys (ඔබ සැමට තුති)







ඇත්තෙන්ම හරිම සතුටුයි අපි මේක පටන් අරන් දවස් 4i ඉතින් අපේ බ්ලොගයට ගොඩක් කට්ටිය අවිත් තියනවා ඒ කියන්නේ 1000 වගේ අපි සමග අතවැල් බැදගත්ත සියලු දෙනාට තුති පුද කරනවා ඒවගේම අපි අපේ බ්ලොගයේ ලොකු පෙරලියක් ඇති කරන්න බලා පොරොත්තු වෙනවා

ඒ වගේම මේ අපේ ඇඩ්මින් මඩුල්ල

Reyon






Chalana



Ruwin



Sanjula



ඔබට බ්ලොගයේ කසියම් ගැටළුවක් හෝ ඔබට  ඔන චිත්‍රපටයක් තිබේනම් අපට පහත ඉමේල් එකට දැනුම් දෙන්න අපේ ඇඩ්මින් වරුන් ඔබට පිළිතුරු ලබා දෙවි....  අපි ඔබටත් ආරාධනා කරනවා අපි සමග පොස්ට් ලියන්න කැමතිනම් අපේ ඇඩ්මින් මඩුල්ල එක්ක කථා කරන්න ඔබට ඔබේ නම හා චායා රුපය සමග පල කරනවා

ඉමේල් = cagemovie@gmail.com

Horror Story (2013) පාළු හෝටලයක රාත්‍රියක්


හරි එහෙනම් මම අරගෙන ආව හැමෝටම බය වෙන්න පුළුවන් හින්දි හොල්මන් ච්ත්‍රපටියක්..
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina.. මේකේ කතාව ලියලා තියෙන්නේ Vikram Bhatt,Mohan Azaad සහ Sukhmani Sadhana විසින්.. ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රේණි ගතකිරීමේ අගයත් සුපිරියටම තියෙනවා  එනම් 5.3 අගයක් මෙයට හිමි වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටිය කල එලි බැස්සේ 2013 මැයි 2.. ඇත්තටම කියනවනම් මෙමෙ චිත්‍රපටියේ කිසිම සින්දුවක් නෑ. අනික මෙමෙ ච්ත්‍රපටිය තවත් එක් හොල්මන් චිත්‍රපටියක් නෙමේ බොහොම ලස්සන හා ගොඩක් බය හිතෙන ලස්සන චිත්‍රපටියක්..අපිට තාම මෙම ච්ත්‍රපටියේ Direct Download 1ක් සොයාගැනීමට බැරි උන නිසා අපි ලබා දෙන්නේ torrent download 1යි අප හට Direct Download ලැබුණු සැනින් අප එය මෙයට දමන්නම්..   හරි මම මෙම චිත්‍රපටිය පිළිබද පොඩි හැදින්විමක කරන්නම්..

මෙම කතාව දිව යන්නේ හෝටලයක් සම්බන්දවයි මෙමෙ හෝටලයේ ගොඩක් පිරිස් දිවිනසා ගන්නවා ඉතින් මෙම දිවිනසගැනීමට හේතු සෙවීම සදහා
යහළුවෝ කල්ලියක් මෙම හෝටලයට යනවා. ඉතින් මෙයාල මේ හෝටලේට ගියපසු සියලුම දොරවල් අගුලු වැටිලා... හම්මෝ කතාව කිව්වා වැඩිද මන්දා
එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අප කණ්ඩායම මෙතෙක් ලබා දුන් චිත්‍රපට සම්බන්ද ගැටළු ඇත්නම් කරුණ කර දැනුම් දෙන්න..
තව ඔබට අවශ්‍ය අලුත් හෝ පරණ චිත්‍රපට ඇත්නම් අප වෙත දන්වන්න අප කැමති එමා චිත්‍රපට ඔබට සපයන්න......

                                                        Horror Story Movie trailer
                             
                                                                         
                                                                       
                                                                               


       
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger