මේකේ ඉන්නේ දැක්කත් හිනා යන නළුවෝ තුන් දෙනෙක් තමයි..Ritesh Deshmukh,Vivek Oberoi,Sonalee Kulkarni..ඒ වගේම ලස්සන කෙල්ලෝ හය දෙනෙක්ම ඉන්නවා..මට තේරුණ විදියට නම් මේක හින්දි ෆිල්ම් එකක් උනත් “වැඩිහිටියන්ට පමණයි” කියන ගොඩට දාන්න වෙනවා.මං කතාවත් පොඩ්ඩක් කියන්නම්.ප්‍රේම්,මීට් සහ අමර් ඔන්න හොදම යාළුවො තුන් දෙනා.මේ තුන්දෙනාම ජොලියෙන් තමයි ඉන්නේ..කොහොම හරි කැම්පස් ජිවිතේ අහවර වෙලා තුන් දෙනාම විවාහ වෙනවා.තුල්සි,මමතා සහ උන්නති තමයි නෝනලා තුන් දෙනා…ඊට පස්සේ තමයි වැඩේ.ඒ කියන්නේ මෙච්චරකල් කොරපු සෙල්ලන් කිසි දෙයක් කරන්න බැහැ.ඉතින් හරිම පාලුවෙන් ඉන්නේ.
ඔහොම ඉන්නකොට නියම පොටක් පෑදෙනවා.ඒ කියන්නේ නැවත ඉස්කෝලේ යන්න වගේ අවස්ථාවක් .ඒ කියන්නේ පරණ යාලුවෝ එකතු වෙන අවස්තාවක්..ඔන්න යාලුවෝ තුන්දෙනා නැවතත් වැඩ පටන් ගන්නවා..ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ දුවයි නෝනා වයි නංගි වයි තුන් කට්ටුව සෙට් කර ගන්නවා….ඉතුරු ටික ඉතින් මම කියන්න ඕනෙ නෑනේ.ඔයාලම බල්ලන්නකෝ
Grand Masti Movie trailer




Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්