ඔන්න එහෙනම් අපෙන් තවත් අලුත් චිත්‍රපටියක් Godzilla 2014 මේක එනකන්නනෙ කට්ටිය බලන් හිටියෙ.
මේ චිට්‍රපටියට ජාත්‍යන්තර ච්ත්‍රපට ශ්‍රේණිගත කිරීමෙ 7.1 අගයක් හිමි වෙලාතියෙනවා.මේ චිත්‍රපටිය BOX Office
වාර්තා තියපු චිත්‍රපටියක්.හරි එහෙනම් වැඩි කථා ඕනේ නෑ මම මේ චිත්‍රපටිය online බලන අයට හා download කරන අයට වෙන වෙනම දෙනවා.
හරි එහෙනම් දැම්ම බලන්න Godzilla 2014 හී HD පිටපත.
Godzilla Movie trailer
Screen shot
Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්