මේ චිත්‍රපටියේ මුළු ආදායම කෝටි 125 ක් වගේ වෙනවා හරි අපි එහෙනම් කතාව පැත්තට යමු.
Ek Villain (එක් දුෂ්ඨයෙක්)
ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. නමුත් එක් දිනකදී අයිෂාට නොසිතු දේකට
මුහුණදීමට සිදුවෙනවා ඒ තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමි. මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල දැනගන්න ඕනෙ නම් ඉතින් ඔයාලට
මේ චිත්‍රපටිය බලන්නම වෙනව.
ඒවගේම imdb එකේ 6.6 අගයක් ලබා ගැනීමට මෙමෙ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
Ek Villain Movie trailer
ඔබේ අදහස් පහතින් යොමු කරන්න

Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්