ඔන්න එහෙනම් අද අරගෙන ආවා සුපිරි චිත්‍රපටියක් X-Men: Days of Future Past......
X-men නම් Marvel Comics කතා මාලාව ගැන නොදන්න කීයෙන් කීදෙනාද ඉන්නෙ? මේක තමා X men Comics කථා මාලාවේ අලුත්ම එක. IMDB ශ්‍රේණීගත කිරීම් වල පාඨක ඡන්ද 193,350 කින් 8.4/10 ලබාගෙන IMDB හොඳම චිත්‍රපට 250 න් 112 වෙනි ස්ථානයේ රැදී ඉන්න සමත් වෙලා තියෙනවා ඔයාලටම තේරෙනවනේ මේ චිත්‍රපටිය කොහොම එකක්ද කියල.
හරි එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක් සමග අපි ආයේ මුණගැහෙමු...........
X-Men Days of Future Past Movie trailer
Screen shot
Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්