Latest Movie :

Humshakals

ඔන්න ගෙනවා එල කොමඩියක් Humshakals මේක හින්දි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ අපි දන්න නළු නිලියෝ ගොඩක් ඉන්නවා Saif Ali Khan, Ritesh Deshmukh, Bipasha Basu, Tamannaah Bhatia, Esha Gupta මෙහි ප්‍රදාන නළු නිලි කැල වේ. මෙමෙ චිත්‍රපටිය කල එලි බැස්සේ 2014 ජුනි 20 වෙනිදා. හැබැයි මේ ච්ත්‍රපටියට ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රේණි ගත කිරීමේ අගය ඉතාම අඩු ප්‍රමාණයක්‌ තමා හිමිවෙලා තියෙන්නෙ එනම් 2.2 අගයක් තමා ලැබිල තියෙන්නේ. අනේමන්ද මෙහෙම උනේ මොකද කියලා මමවත් තාම දන් නැ. හරි වැඩි කථා ඕනෙ නැ අපි මෙහි අන්තර්ගතය බලමුකෝ.....

අශෝක් සහ කුමාර් කියන්නේ හොදම යහළුවෝ දෙන්නෙක්. අශෝක් කියන්නේ සුපිරි දනවෙතකුගේ දරුවවෙක්. නමුත් අශෝක්ගෙ පියා කෝමා තත්වයේ පසුවෙන නිසා ඔහුගේ ව්‍යාපාර තම එකම පුතු වන අශෝක් හට ලබා දෙනවා. අශෝක්ගේ මාමත් මේ ව්‍යාපාරයේ  ම තමා ඉන්නේ. නමුත් අශෝක්ගේ මාමට ඕනේ මේ ව්‍යාපාරය තම පාලනයට ගන්න. දිනක් විද්‍යවරයෙකුගෙන් මිනිසුන් බල්ලන් බවට පත්කරන බෙහෙතක් අශෝක්ගේ මාමට හම්බෙනවා ඉතින් මේ බෙහෙත අශෝක්ගේ මාමා අශෝක්ට කොහොම හරි පොවනවා ඉතින් ඊට පස්සේ වෙනදේ ඔයාලට බලන්න කියල මම ආරාදන කරනවා.

මෙන්න trailer එක 







Share this article :

Post a Comment

ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger