අද දෙන්න යන්නේ flash කතා මාලාවේ හතරවෙනි කොටස.... මේ කොටසෙදි සතුරා විදිහට නම් ඉන්නේ මෙටා මිසිසෙක් නම් නෙමේ ස්නාර්ට් කියල කෙනෙක් තමයි ඉන්නේ මෙයා දියමන්තියක් හොරකම් කරන්න තමා යන්නේ....ඉතින් මෙයා සිස්කෝ හදපු හිම විදින යාන්ත්‍රයකුත් හොරකම් කරනවා.....සිස්කෝ මේ යන්තරේ හැදුවේ මොකටද කියල ඔයාලට මේ කතා මාලාවෙන් දැනගන්න පුළුවන්....ඒ වගේම flash කොහොමද මෙයාගෙන් බේරෙන්නේ කියන එකත්....එහෙනම් පහලින් බාගන්න.....
Flash Season 1 : Episode 4

Labels:
English Movie,
Tv Series
Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්