Latest Movie :
Recent Movies

Flash Season 1 : Episode 4



අද දෙන්න යන්නේ flash කතා මාලාවේ හතරවෙනි කොටස.... මේ කොටසෙදි සතුරා විදිහට නම් ඉන්නේ මෙටා මිසිසෙක් නම් නෙමේ ස්නාර්ට් කියල කෙනෙක් තමයි ඉන්නේ මෙයා දියමන්තියක්  හොරකම් කරන්න තමා යන්නේ....ඉතින් මෙයා සිස්කෝ හදපු හිම විදින යාන්ත්‍රයකුත් හොරකම් කරනවා.....සිස්කෝ මේ යන්තරේ හැදුවේ මොකටද කියල ඔයාලට මේ කතා මාලාවෙන් දැනගන්න පුළුවන්....ඒ වගේම flash කොහොමද මෙයාගෙන් බේරෙන්නේ කියන එකත්....එහෙනම් පහලින් බාගන්න.....

Flash Season 1 :Episode: 3

ඔන්න ෆ්ලෑෂ් කථා මාලාවේ 3 කොටස ගෙනාවේ මේක ගැන කිවොත් ඇක්සලේටරයේ පිපිරුම නිසා මෙටා මිනිසුන් ගොඩක් හැදුනා කියලා ඩොක්ටර් වෙල්ස් හොයාගන්නවා. හැබැයි ඒ අයගෙන් ෆ්ලැෂ් එහෙමත් නැත්නම් බැරි විතරයි හොද වැඩ කරන්න ඒ ලැබුන බලය පාවිච්චි කරන්නේ. නිම්බස් කියන්නෙත් අනිත් අය වගේම ඇක්සලරේටරයේ පිපුරුම නිසා එයාට ලැබුන බලය නරක වැඩවලට පාවිච්චි කරන මෙටා මිනිසෙක්. තමන්ගේ ඇග විෂවායුකට හරවා ගන්න පුලුවන් මේ මෙටා මිනිසා එයාගේ තරහාකාරයන් මරන්න ඒ බලය පාවිච්චි කරනවා ඉතින් අපි බලමු ෆ්ලෑෂ් මේ වතාවේ මොකද කරන්නේ කියලා



Flash Season 1 Episode 2

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ Flash කතා මාලාවේ දෙවන කොටස පලවෙනි කොටස දැම්මේ අපේ reyon නේ.......අපි දැන් කටාවට බහිමු...

ඇත්තටම මේ කොටසේ ඉන්නේ ටිකක් අමුතු මිනිසෙක් මෙයාට හැකියාවක් තියෙනවා තමන් වගේ හැඩරුව තිබෙන ඕනෑම සන්ඛාවකින් යුක්ත ශක්තිමත් හමුදාවක් හදන්න.....

ඉතින් මෙයා මෙම හැකියාව ප්‍රයෝජනයට නරක වැඩ කරන්න පටන් ගන්නවා....ඔන්න එහෙම තමා මේ කොටස පටන් ගන්නේ අන්තිමට flash ඒ මිනිසාව නවත්තනවා....ඒ නවත්තන්නේ කොහොමද කියල බලාගන්න මේ කොටස ඔයාලට බලන්නම වෙනවා....එහෙනම් මම ගියා සුබ දවසක්.....

මෙතනින් බාගන්න

Step Up All In ඔක්කොම එකට නටමු

කතාව පොඩ්ඩක් කිව්වනම් Step Up 4 එකේ ලෝක ප්‍රසිද්ධ වෙන “the mob” කණ්ඩායම මෙදාපාර ලොස් ඇන්ජලීස් ඇවිත් කෙලවෙලා තියෙන්නේ. ඉතින් ඇමරිකාවේ ජනප්‍රිය නාලිකාවක් වෙන vh1 නාලිකාවේ විකාශය කරන the Vortex තරඟය වටා ගෙතුණු කතාවක් තමයි මෙහි කියවෙන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා  මේකේ ලොකු වෙනසක් වෙනවා ඒ නිසා අනිවාර්යෙන් මේක බලන්න ඕනේ පට්ටම නැටිලි ටිකක් තියනවා


Flash Season 1: Episode: 1


ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේතිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස ඉතින්  ඔයත් බලන්න මේක arrow වගේම එකක්







 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger