මෙන්න තවත් ලස්සන පුංචි බබාලා ආස කරන ලස්සන movie එකක් ගෙනාව ..මේක නිකුත් උනේ 2014 April මාසේ 11 තමා හරිද ..........මේක ඉතින් අර කිව්වා වගේ පුංචි බබාලා වගේම අපිත් ආස කරනවා.....එක ගැන වැරදියට තේරුම් ගන්න එපා ........ බලපු නැති ය එහෙනම් මේක බලලම ඉන්නකෝ .....මම ගියා
Rio 2 (2014)

Labels:
Cartoon,
English Movie
Aashqui 2 (2013)
මෙන්න හරිම ලස්සන ආඩර කතාවක් එක්ක බඩුනු සගීතයක් ගන කියවෙන මෙම එකෙ අවසානයනම් ටිකක් ඩුකඉ.....අවසානය ඩුක උනාට කමක් නහ........
මෙම Movie එක එඩා එඩා තුර අපිට ඩකින්නම ලබුනු බොහොමයක් ජනප්‍රිය උනු ලස්සන Movie එකක් ...මෙක බලල නති කෙනෙක් හොයාගන්නත් ටිකක් අමාරුඉ ස්‍රි ලන්කාවෙන්...එ වගෙම මෙකට කමති නති කස්ටියත් හිටිය
හරි කමක් නහ මෙකට ආඩරය කරන තවත් අය ඉන්න වානම් මෙන්න අවස්තව......එ වගෙම මෙය නිකුත් උනු 2013 වර්ශයත් එක්කම මෙයට අගය 7.1 ලබිල ටියෙනව.......

Hindi Movie,
Hindi Movies . Love Story
The Karate Kid (2010)
මෙන්න තවත් බලන්න ආස හිතෙන මුවි එකක් ගෙනාව.....මෙකට imdb අගය 6.2 ලබිල තියෙනව ....මෙක ගන කියන්න ඔනෙ නහනෙ.....තවත් බලල නති බලන්න ආස කස්ටිය ඉන්නවනම් මෙන්න වෙලාව......මෙක ලොකු පොඩි ඔක්කොටොම බලන්න නියම බඩුව....මමත් ගොඩක් ආස කරන movie එකක් තමා මෙක.........
GI Joe The Rise Of Cobra
GI Joe The Rise Of Cobra බලපු කට්ටියත් ඇති IDMb 5.8 අගයක් ලැබිලා තියනවා කතාව කිවොත් මේ කථාව පුරාම දුවන්නේ නැනෝ ලා ගැන හරිම ලස්සනයි ඉතින් වැඩි කථා එපා බාගෙනම බලන්න
Thanks all of you guys (ඔබ සැමට තුති)
ඒ වගේම මේ අපේ ඇඩ්මින් මඩුල්ල
Reyon
Ruwin
Sanjula
ඔබට බ්ලොගයේ කසියම් ගැටළුවක් හෝ ඔබට ඔන චිත්‍රපටයක් තිබේනම් අපට පහත ඉමේල් එකට දැනුම් දෙන්න අපේ ඇඩ්මින් වරුන් ඔබට පිළිතුරු ලබා දෙවි.... අපි ඔබටත් ආරාධනා කරනවා අපි සමග පොස්ට් ලියන්න කැමතිනම් අපේ ඇඩ්මින් මඩුල්ල එක්ක කථා කරන්න ඔබට ඔබේ නම හා චායා රුපය සමග පල කරනවා
ඉමේල් = cagemovie@gmail.com
Labels:
blog
Horror Story (2013) පාළු හෝටලයක රාත්‍රියක්
හරි එහෙනම් මම අරගෙන ආව හැමෝටම බය වෙන්න පුළුවන් හින්දි හොල්මන් ච්ත්‍රපටියක්..
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ayush Raina.. මේකේ කතාව ලියලා තියෙන්නේ Vikram Bhatt,Mohan Azaad සහ Sukhmani Sadhana විසින්.. ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රේණි ගතකිරීමේ අගයත් සුපිරියටම තියෙනවා එනම් 5.3 අගයක් මෙයට හිමි වෙලා තියෙනවා.. මෙම චිත්‍රපටිය කල එලි බැස්සේ 2013 මැයි 2.. ඇත්තටම කියනවනම් මෙමෙ චිත්‍රපටියේ කිසිම සින්දුවක් නෑ. අනික මෙමෙ ච්ත්‍රපටිය තවත් එක් හොල්මන් චිත්‍රපටියක් නෙමේ බොහොම ලස්සන හා ගොඩක් බය හිතෙන ලස්සන චිත්‍රපටියක්..අපිට තාම මෙම ච්ත්‍රපටියේ Direct Download 1ක් සොයාගැනීමට බැරි උන නිසා අපි ලබා දෙන්නේ torrent download 1යි අප හට Direct Download ලැබුණු සැනින් අප එය මෙයට දමන්නම්.. හරි මම මෙම චිත්‍රපටිය පිළිබද පොඩි හැදින්විමක කරන්නම්..
මෙම කතාව දිව යන්නේ හෝටලයක් සම්බන්දවයි මෙමෙ හෝටලයේ ගොඩක් පිරිස් දිවිනසා ගන්නවා ඉතින් මෙම දිවිනසගැනීමට හේතු සෙවීම සදහා
යහළුවෝ කල්ලියක් මෙම හෝටලයට යනවා. ඉතින් මෙයාල මේ හෝටලේට ගියපසු සියලුම දොරවල් අගුලු වැටිලා... හම්මෝ කතාව කිව්වා වැඩිද මන්දා
එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අප කණ්ඩායම මෙතෙක් ලබා දුන් චිත්‍රපට සම්බන්ද ගැටළු ඇත්නම් කරුණ කර දැනුම් දෙන්න..
තව ඔබට අවශ්‍ය අලුත් හෝ පරණ චිත්‍රපට ඇත්නම් අප වෙත දන්වන්න අප කැමති එමා චිත්‍රපට ඔබට සපයන්න......
Horror Story Movie trailer
Labels:
Hindi Horror Movies,
Hindi Movie
Hate Story 2 (2014) වෛරයේ කතාව
අද අරගෙන ආවේ අලුත්ම හින්දි චිත්‍රපටියක් Hate Story 2 මෙම චිත්‍රපටිය කල එලි බැස්සේ 2014 ජුලි 18
මෙම චිත්‍රපටියට ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රේණි ගතකිරීමේ අගය 4.4 ක් ලැබිල තියෙනවා හැබැයි මේ අගයනම්
මදි. නමුත් මෙම චත්‍රපටියනම් ගොඩක් ලස්සන ච්ත්‍රපටියක්.හරි අපි මෙහි කතාව ගැන බලමු.
සෝනිකා කියන්නේ ඡායාරූපකරණට ඇල්මක් දක්වන තරුණියක්. මන්දාර් මාත්‍රේ කියන්නේ ලොකු දේශපාලඥයෙක්.
මන්දාර් මාත්‍රේ තම අනියම් භාර්යාව ලෙස සෝනිකා සමග කාලය ගතකරන පොරක්.නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක ආදර සම්බන්දයක් ඇති කරගන්නවා. ඉතින් ඉතුරු ටික බාරයි..........
Hate Story 2 Movie trailer
Labels:
Hindi Movie,
Hindi Movies . Love Story
Magadheera (2009) ආත්ම ගානක ආදරය
Magadheera (2009) හරිම ලස්සන කථාවක් මේකට IMDb 7.6 අගයක් ලැබිලා තියනවා මං කතාව පොඩ්ඩක් කියන්නම් මේ බහිරවා හොද රණකාමී සුරයෙක් ඔහු කුමරියකට ආදරේ කරනවා නමුත් ඒ ආදරේට හැම කතාවක ම වගේ දුෂ්ටයෙක් ඉන්නවා ඒ දෙන්නා අවාසනාවන්ත ලෙස මැරෙනවා වෙනවා ඉට පස්සේ එයාලා නැවත ඉපදෙනවා ඒ ආත්ම ගණක එකතු වෙන්න බැරිව මේ අතමෙන් එක ඉවර වෙනවා ඉතින් බහිරවා එයගේ ආදරේ ලබා ගනීද නැතනම් දුෂ්ටයා ලබගනිද එහනම් බලන්නම වෙනවා
අපි online හා ඩුඩ්න්ලෝඩ් ලබා දීලා තියනවා
අපි online හා ඩුඩ්න්ලෝඩ් ලබා දීලා තියනවා
Labels:
Tamil Movie,
Tamil Movie .Love
The Machine 2013
මම අඩ කියන්න යන්නෙ 2013 වසරෙ නිකුත් උනු තවත් ලස්සන චිච්‍ර පටයක් ගන........මෙකට අගය IMD 6.1 ලබිල ටියෙනව..
මම කිඅන්නම් මෙකෙ කතාව ටිකක්,
මෙක නිර්මානය කරල ටියෙන්නෙ මොලයෙ යම් යම් කොටස් වල අඩුපාඩු ටියෙන අයව යතා තත්වටයට ගනීමට ගන්නා උත්සහයක් ලෙස......මෙම පර්යෙශන කරන්නෙ Vincent කියල විද්‍යානයෙක් .......එසෙම මෙම නිර්මාන සිඩුකිරීමට ලොකුම හෙතුව වන්නෙ එයාගෙ දුවයි. මෙම නිර්මානය කරනව අපුරු ජීවියෙක්ව........
ඒ ජීවියා ගැන දැනගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා .
.
Official Trailer
Ramaiya Vastavaiya (2013)
Ramaiya Vastavariya මේක ඇවිල්ලා ලස්සන හින්දි ආදර කථාවක්.....
ජාත්‍යන්තර ච්ත්‍රපට ශ්‍රේණී ගතකිරීමේ 5.6 අගයක් හිමිකරගත් ලස්සන චිත්‍රපටියක් කිව්වොත් හරි.
මෙම චිත්‍රපටිය හා හා පුරා කියලා කලඑළි බැස්සේ 2013 ජුලි 19 වෙනිදා.
මෙහි ප්‍රදාන නළුවා ලෙස රගදක්වන්නේ ගිරිෂ් කුමාර් මෙම ච්ත්‍රපටිය ඔහුගේ පළමු චිත්‍රපටියයි.
මෙහි ප්‍රදාන නිළිය ලෙස දමිළ නළු කමල් හසන් ගේ දුව එනම් ශෘති හසන් රංගනයෙන් යෙදේ.
හරි වැඩි කථා ඕනෙ නෑ අපි මෙහි අන්තර්ගතය බලමු...
රාම් යනු, ඔහුගේ තාත්තාගේ නම ඕස්ට්‍රේලියාවේ බිලියනපතියන් 500 දෙනා අතරේ ඇති, විශාල මන්දිරයක් තියෙන, අක්කර 100 ක වත්තක් ඇති, තමන්ගේම කියලා ගුවන් යානාවක් හිමි, දඟකාර, විසේකාර විනෝදෙන් සිටින තරුණයෙක්. සෝනා යනු ගමේ පොඩි නිවසක්, අක්කර දහයේ ඉඩමක්, එළදෙන්නු 25 ක්, මීහරක් 10 ක්, කිකිලියෝ 40 ක්, එළුවෝ 100 දෙනෙක් සහ ඇයට පණ දීමට තරම් ආදරය කරන අයිය කෙනෙක් සිටින තරුණියක්.
දිනක් රාම් හට සෝනා මුණගැසෙනවා මොඋන් මෙසේ මුණගැසීමත් සමග ආදරයෙන් වෙලෙනවා නමුත් මෙම ආදරයට රාම්ගේ මව විරුද්ද වෙනවා.
දිනක් රාම් හොර රහසේම සෝනාගේ ගමට යනවා එහිදී රාම් හට සෝනාගේ අයිය මුණගැසෙනවා. හරි ඉතිරිය ඔබට බාරය්.....
Ramaiya Vastavaiya Movie trailer
Labels:
Hindi Movie,
Hindi Movies . Love Story
Step Up 3D හැඩකාර නර්තන
Step Up 3D අත්තම කිවොත් හරිම ලස්සන චිත්‍රපටයක් අදර හා නර්තනය මේකේ විශේෂ වෙලා තියන්නේ පුදුම නර්තන ගොඩක් තියනවා මේක බලන්නම ඕනි මොකද මේකේ අනිත් ටිකත් හැකි ඉක්මනට ලබාදෙනවා මේකට IMDb 6.1 ලැබිලා තියනවා එහනම් පහතින් ලබාගන්න ඩුන්ලෝඩ් හා online බලන්න
Labels:
dancing movie,
English Movie,
English Movies . Love
Raja Rani 2013 - දුක් බර ආදරය
ඔන්න අද ගෙනාවේ ලස්සන් දමිල චිත්‍රපටයක් ලසන්නම් ලස්සනයි අත්තෙන්ම හරිම දුක හිතෙනවා ඒවගේම IMDb 6.7 ඉහල අගයක් ලැබිලා තියනවා මං පොඩ්ඩක් කථාව කියන්නම්
අලුත් අවුරුදු දවසේ රෙජින බියර් බෝතලයක් රැගෙන car එකේ විනෝද වෙනවා ඒ වෙලවේ සූර්යා කියලා එයාර් වොයිස් එකේ වැඩ කරන කෙනක් දැකලා හිතින් බනිනවා ඉතින් රෙජිනා සූර්යා සමග හරිම ලස්සන විදිහට යාලු වෙනවා ඉතින් මේ දෙන්නා බදින්න හදනවා නමුත් සූර්යා ගේ තාත්තා කැමති වෙන්නේ නැ අන්තිමේට දෙන්නා හොරෙන් බදින්න තීරණය කරනවා නමුත් එදා සූර්යා එන්නේ නැ ඔහු ඇමේරිකා යනවා ඒවගේම ඔහු එහෙදි සිය දිවි හානි කරගත්තා කියනවා ඒ වෙලාවේදී රෙජිනට ලෙඩ හැදෙනවා ඒවගේම ජෝන් ඔහුගේ ආදරය පටන් ගන්නේ චෙක් පතක් ගෙන්න යන ගෙදරදී කිර්තිනවා මුණ ගැහේනවා ඉතින් එතනත් ලස්සන් ආදරයක් පටන් ගන්නවා කිර්තිනා අනාථ ළමයෙක් ජෝන් ගෙදරට හොරෙන් කීර්තිනා ව බදිනවා එත් කීර්තිනා ජොන් ඉස්සරහ හැපිලාමැරෙනවා කොහොම හරි රෙජිනා හා ජෝන් බදිනවා ගෙවල් වල මතේට නමුත් පවුල් ජිවිතය හරියන්නේ නැ එහනම් මොනා වේවීද? එහෙනම් අනිවාර්යෙන් බලන්න