Latest Movie :

Ramaiya Vastavaiya (2013)


Ramaiya Vastavariya මේක ඇවිල්ලා ලස්සන හින්දි ආදර කථාවක්.....
ජාත්‍යන්තර ච්ත්‍රපට ශ්‍රේණී ගතකිරීමේ 5.6 අගයක් හිමිකරගත් ලස්සන චිත්‍රපටියක් කිව්වොත් හරි.
මෙම චිත්‍රපටිය හා හා පුරා කියලා කලඑළි බැස්සේ 2013 ජුලි 19 වෙනිදා.
මෙහි ප්‍රදාන නළුවා ලෙස රගදක්වන්නේ ගිරිෂ් කුමාර් මෙම ච්ත්‍රපටිය ඔහුගේ පළමු චිත්‍රපටියයි.
මෙහි ප්‍රදාන නිළිය ලෙස දමිළ නළු කමල් හසන් ගේ දුව එනම් ශෘති හසන්  රංගනයෙන් යෙදේ.
හරි වැඩි කථා ඕනෙ නෑ අපි මෙහි අන්තර්ගතය බලමු...

රාම් යනු, ඔහුගේ තාත්තාගේ නම ඕස්ට්‍රේලියාවේ බිලියනපතියන් 500 දෙනා අතරේ ඇති, විශාල මන්දිරයක් තියෙන, අක්කර 100 ක වත්තක් ඇති, තමන්ගේම කියලා ගුවන් යානාවක් හිමි, දඟකාර, විසේකාර විනෝදෙන් සිටින තරුණයෙක්. සෝනා යනු ගමේ පොඩි නිවසක්, අක්කර දහයේ ඉඩමක්, එළදෙන්නු 25 ක්, මීහරක් 10 ක්, කිකිලියෝ 40 ක්, එළුවෝ 100 දෙනෙක් සහ ඇයට පණ දීමට තරම් ආදරය කරන අයිය කෙනෙක් සිටින තරුණියක්.
දිනක් රාම් හට සෝනා මුණගැසෙනවා මොඋන් මෙසේ මුණගැසීමත් සමග  ආදරයෙන් වෙලෙනවා නමුත් මෙම ආදරයට රාම්ගේ මව විරුද්ද වෙනවා.
දිනක් රාම් හොර රහසේම සෝනාගේ ගමට යනවා එහිදී රාම් හට සෝනාගේ අයිය මුණගැසෙනවා.   හරි ඉතිරිය ඔබට බාරය්.....
                                                 Ramaiya Vastavaiya Movie trailer





                                      
Share this article :

Post a Comment

ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger