Latest Movie :
Recent Movies

Hate Story 2 (2014) වෛරයේ කතාව



අද අරගෙන ආවේ අලුත්ම හින්දි චිත්‍රපටියක් Hate Story 2 මෙම චිත්‍රපටිය කල එලි බැස්සේ 2014 ජුලි 18
මෙම චිත්‍රපටියට ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රේණි ගතකිරීමේ අගය 4.4 ක් ලැබිල තියෙනවා හැබැයි මේ අගයනම්
මදි. නමුත් මෙම චත්‍රපටියනම් ගොඩක් ලස්සන ච්ත්‍රපටියක්.හරි අපි මෙහි කතාව ගැන බලමු.

සෝනිකා කියන්නේ ඡායාරූපකරණට ඇල්මක් දක්වන තරුණියක්. මන්දාර් මාත්‍රේ කියන්නේ ලොකු  දේශපාලඥයෙක්.
මන්දාර් මාත්‍රේ තම අනියම් භාර්යාව ලෙස සෝනිකා සමග කාලය ගතකරන පොරක්.නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක ආදර සම්බන්දයක් ඇති කරගන්නවා. ඉතින් ඉතුරු ටික බාරයි..........

                                                          Hate Story 2 Movie trailer

                                                                           

                                                                           

Magadheera (2009) ආත්ම ගානක ආදරය

Magadheera (2009) හරිම ලස්සන කථාවක් මේකට IMDb 7.6 අගයක් ලැබිලා තියනවා මං කතාව පොඩ්ඩක් කියන්නම් මේ බහිරවා හොද රණකාමී සුරයෙක් ඔහු කුමරියකට ආදරේ කරනවා නමුත් ඒ ආදරේට හැම කතාවක ම වගේ දුෂ්ටයෙක් ඉන්නවා ඒ දෙන්නා අවාසනාවන්ත ලෙස මැරෙනවා වෙනවා ඉට පස්සේ  එයාලා නැවත ඉපදෙනවා ඒ ආත්ම ගණක එකතු වෙන්න බැරිව මේ අතමෙන් එක ඉවර වෙනවා ඉතින් බහිරවා එයගේ ආදරේ ලබා ගනීද නැතනම් දුෂ්ටයා ලබගනිද එහනම් බලන්නම වෙනවා


අපි online හා ඩුඩ්න්ලෝඩ් ලබා දීලා තියනවා





The Machine 2013


මම අඩ කියන්න යන්නෙ 2013 වසරෙ නිකුත් උනු තවත් ලස්සන චිච්‍ර පටයක් ගන........මෙකට  අගය IMD 6.1 ලබිල ටියෙනව..

මම කිඅන්නම් මෙකෙ කතාව ටිකක්,
          මෙක නිර්මානය කරල ටියෙන්නෙ මොලයෙ යම් යම් කොටස් වල අඩුපාඩු ටියෙන අයව යතා තත්වටයට ගනීමට ගන්නා උත්සහයක් ලෙස......මෙම පර්යෙශන කරන්නෙ Vincent කියල  විද්‍යානයෙක්  .......එසෙම මෙම නිර්මාන සිඩුකිරීමට ලොකුම හෙතුව වන්නෙ එයාගෙ දුවයි.  මෙම  නිර්මානය කරනව අපුරු ජීවියෙක්ව........

   ඒ ජීවියා ගැන දැනගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා .









.
Official Trailer







Ramaiya Vastavaiya (2013)


Ramaiya Vastavariya මේක ඇවිල්ලා ලස්සන හින්දි ආදර කථාවක්.....
ජාත්‍යන්තර ච්ත්‍රපට ශ්‍රේණී ගතකිරීමේ 5.6 අගයක් හිමිකරගත් ලස්සන චිත්‍රපටියක් කිව්වොත් හරි.
මෙම චිත්‍රපටිය හා හා පුරා කියලා කලඑළි බැස්සේ 2013 ජුලි 19 වෙනිදා.
මෙහි ප්‍රදාන නළුවා ලෙස රගදක්වන්නේ ගිරිෂ් කුමාර් මෙම ච්ත්‍රපටිය ඔහුගේ පළමු චිත්‍රපටියයි.
මෙහි ප්‍රදාන නිළිය ලෙස දමිළ නළු කමල් හසන් ගේ දුව එනම් ශෘති හසන්  රංගනයෙන් යෙදේ.
හරි වැඩි කථා ඕනෙ නෑ අපි මෙහි අන්තර්ගතය බලමු...

රාම් යනු, ඔහුගේ තාත්තාගේ නම ඕස්ට්‍රේලියාවේ බිලියනපතියන් 500 දෙනා අතරේ ඇති, විශාල මන්දිරයක් තියෙන, අක්කර 100 ක වත්තක් ඇති, තමන්ගේම කියලා ගුවන් යානාවක් හිමි, දඟකාර, විසේකාර විනෝදෙන් සිටින තරුණයෙක්. සෝනා යනු ගමේ පොඩි නිවසක්, අක්කර දහයේ ඉඩමක්, එළදෙන්නු 25 ක්, මීහරක් 10 ක්, කිකිලියෝ 40 ක්, එළුවෝ 100 දෙනෙක් සහ ඇයට පණ දීමට තරම් ආදරය කරන අයිය කෙනෙක් සිටින තරුණියක්.
දිනක් රාම් හට සෝනා මුණගැසෙනවා මොඋන් මෙසේ මුණගැසීමත් සමග  ආදරයෙන් වෙලෙනවා නමුත් මෙම ආදරයට රාම්ගේ මව විරුද්ද වෙනවා.
දිනක් රාම් හොර රහසේම සෝනාගේ ගමට යනවා එහිදී රාම් හට සෝනාගේ අයිය මුණගැසෙනවා.   හරි ඉතිරිය ඔබට බාරය්.....
                                                 Ramaiya Vastavaiya Movie trailer





                                      

Step Up 3D හැඩකාර නර්තන

Step Up 3D අත්තම කිවොත් හරිම ලස්සන චිත්‍රපටයක් අදර හා නර්තනය මේකේ විශේෂ වෙලා තියන්නේ පුදුම නර්තන ගොඩක් තියනවා මේක බලන්නම ඕනි මොකද මේකේ අනිත් ටිකත් හැකි ඉක්මනට ලබාදෙනවා මේකට IMDb 6.1 ලැබිලා තියනවා එහනම් පහතින් ලබාගන්න ඩුන්ලෝඩ් හා online බලන්න






Raja Rani 2013 - දුක් බර ආදරය

ඔන්න අද ගෙනාවේ ලස්සන් දමිල චිත්‍රපටයක් ලසන්නම් ලස්සනයි අත්තෙන්ම හරිම දුක හිතෙනවා ඒවගේම IMDb 6.7 ඉහල අගයක් ලැබිලා තියනවා මං පොඩ්ඩක් කථාව කියන්නම්

අලුත් අවුරුදු දවසේ රෙජින බියර් බෝතලයක් රැගෙන car එකේ විනෝද වෙනවා ඒ වෙලවේ සූර්යා කියලා එයාර් වොයිස් එකේ වැඩ කරන කෙනක් දැකලා හිතින් බනිනවා ඉතින් රෙජිනා සූර්යා සමග හරිම ලස්සන විදිහට යාලු වෙනවා ඉතින් මේ දෙන්නා බදින්න හදනවා නමුත් සූර්යා ගේ තාත්තා කැමති වෙන්නේ නැ අන්තිමේට දෙන්නා හොරෙන් බදින්න තීරණය කරනවා නමුත් එදා සූර්යා එන්නේ නැ ඔහු ඇමේරිකා යනවා ඒවගේම ඔහු එහෙදි සිය දිවි හානි කරගත්තා කියනවා ඒ වෙලාවේදී රෙජිනට ලෙඩ හැදෙනවා ඒවගේම ජෝන් ඔහුගේ ආදරය පටන් ගන්නේ චෙක් පතක් ගෙන්න යන ගෙදරදී කිර්තිනවා මුණ ගැහේනවා ඉතින් එතනත් ලස්සන් ආදරයක් පටන් ගන්නවා කිර්තිනා අනාථ ළමයෙක් ජෝන් ගෙදරට හොරෙන් කීර්තිනා ව බදිනවා එත් කීර්තිනා ජොන් ඉස්සරහ හැපිලාමැරෙනවා කොහොම හරි රෙජිනා හා ජෝන් බදිනවා ගෙවල් වල මතේට නමුත් පවුල් ජිවිතය හරියන්නේ නැ එහනම් මොනා වේවීද? එහෙනම් අනිවාර්යෙන් බලන්න





X-Men: Days of Future Past (2014)


   ඔන්න එහෙනම් අද අරගෙන ආවා සුපිරි චිත්‍රපටියක් X-Men: Days of Future Past......
X-men නම් Marvel Comics කතා මාලාව ගැන නොදන්න කීයෙන් කීදෙනාද ඉන්නෙ?  මේක තමා X men  Comics  කථා මාලාවේ අලුත්ම එක. IMDB ශ්‍රේණීගත කිරීම් වල පාඨක ඡන්ද 193,350 කින් 8.4/10 ලබාගෙන IMDB හොඳම චිත්‍රපට 250 න් 112 වෙනි ස්ථානයේ රැදී ඉන්න සමත් වෙලා තියෙනවා ඔයාලටම තේරෙනවනේ මේ චිත්‍රපටිය කොහොම එකක්ද කියල.
හරි එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක් සමග අපි ආයේ මුණගැහෙමු...........

                                               X-Men Days of Future Past Movie trailer

                                         
                                                                   Screen shot
                   
                                       
                                       
                                       
                                             
                                         
                                 




                               
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger