expendables 3 මේ චිත්‍රර පටය 20014 - 08-16 දින තිරගත වීමට නියමිත උවත් මෙහි HD කොපි එකක් නිකුත් උනා තවමත් මෙය තිරගත වෙමින් වතිනවා නමුත් අද අපි ඔබට එය ලබාදෙනවා මෙම චිත්‍රර පටයේ මුලික වෙලා තියනේ බෝර්නි එයාගේ කණ්ඩයමේ පරණ සාමජිකයෙක් මුලින්ම බේරාගන්නවා ඒ ගමන් ඔහු තවත් වැඩකට සෙට් වෙනවා නමුත් එක අසාර්ථක වෙනවා ඒවගේ ම බර්නි එයාගේ පරණ සාමාජිකයන් අයින් කරලා අලුත් සෙට් එකක් හොයාගන්නවා මෙහි ප්‍රදාන සතුරා වන්නේ බර්නි ගේ පරණ සෙට් එකේ යාලුවෙක් ඉතින් බර්නිට ඔහුව මරන්න මෙහයුමක් බාර දෙනවා ඉතින් ඉතුරු ටික කිවොත් වැඩක් නැ නේ ඩුන්ලෝඩ් කරගන්න වගේම online නරබිමේ අවස්ථාවද අපි ලබා දෙනවා
ඒවගේම imdb එකේ 6.3 හොද අගයක් ලැබිලා තියනවා
Expendables 3 Movie trailer
ඔබේ අදහස පහතින් යොමු කරන්න

Post a Comment
ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්