Latest Movie :

Safe Haven[2013]


Safe Haven[2013] ඇත්තටම මේක ලස්සන කතාවක් imdb  6.7 තරම් හොද අගයක් ලැබිලා තියනවා ඇත්තටම මේ කතාවේ වෙන්නේ එක ගැහැනු කෙනක් ඉන්නවා එයාගේ හස්බුන් වැඩ කරන්නේ පොලිසි යේ අන්තිමේට පොලිස් කරයා මෙයා මරන්න යනවා ඉතින් මේ ගැහැනු කෙනා හස්බුන් ට පිහියෙන් අනිනවා එය හිතන්නේ මැරුණා කියලා ඒ යා බයේ පැනලා යනවා එතනදී එයට කෙනක් මුන්ගහෙන්වා එයට පොඩි ළමයි 2 ඉන්නවා ඉතින් එයාගේ භාර්යාව පිළිකාවකින් මැරෙනවා මේ ගැහැනු කෙනාට කෙනක් හමුවෙනවා ඒ අස්සේ අර පොලිස් කාරයා මෙයාව හොයනවා ඒ අතරේ අර හමුවුනු කෙනා සමග ආදරයක් ඇති වෙනවා ඉතින් ඉතුරුටික බලන්න කිවොත් වැඩක් නැ අත්තටම හරිම ලස්සන කතාවක්

                                                             Safe Haven Movie trailer

                                                                           





Share this article :

Post a Comment

ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger